myscience.lk

අමාරුම subject එක පළපුරුදු පාසැල් ගුරුවරයකුගෙන් හරියටම කරගන්න. 6-11 ශ්‍රේණි අපේ online විද්‍යා පන්තිය. Lockdown තිබුනත් නැතත් වසර පුරාම අඛන්ඩව පිළිවෙලකට විෂය නිර්දේශය ආවරණය කරමින් විද්‍යාව විෂයට ඔබේ ඇති විශ්වාසය සහ කැමැත්ත වර්ධනය කිරීමට අපි කැපවී සිටින්නෙමු. ලංකාවේ කොහේ සිටියත් ඔබට zoom තාක්ෂණය ඔස්සේ අප හා සම්බන්ධ විය හැකිය.

 

විද්‍යාව online පන්තියට සහභාගී වීම සඳහා 0769029950 අංකයට දරුවාගේ නම සහ පන්තිය සඳහන් කර  Whatsapp message එකක් එවන්න.

  විද්‍යාව online පන්තියට සහභාගී වීම සඳහා 0769029950 අංකයට දරුවාගේ නම සහ පන්තිය සඳහන් කර  Whatsapp message එකක් එවන්න.